Posts

පුවතක්

නිමිත්ත:- පුවතක් *"මුà·„ුණ à·€ිකෘති à·€ී ගිය කාන්තා මළ à·ƒිරිරක් ලැගුම්හලකින් හමුà·€ේ"* ඉස්සරත් මහ à·„ුඟක් රෑ à·€ුනා ඇය එන්න පෙළක් දවසුත් තිබුණා පාන්දරවත් නොයෙන ඒත් එන à·„ැම à·€ිටම à·„ූල්ලා ළගට ගෙන සමාවක් ඉල්ලනවා ඇහෙන නෑà·„ෙන ලෙසට.... රතු පාට අත් බෑගේ අපේ අම්මගෙ තමයි ඔය තියන රතු කුඩෙත් තේරුà·€ේ නංගිමයි අඩිය මහ උසට ඇති ‍රතු සපත්තුත් ඇගෙයි මූණ නම් බැලුà·€ාට අඳුරන්න බෑ වගෙයි.. තනිà·€ à·„ැරදා පැලේ පියා ගිය දා පටන් à·€ින්ද දුක් ගිනි අපමණයි දුටෙමි මගෙ නෙත්වලින්.... දනිමි මම අම්මේ.... එ නිà·ƒාමයි ඇන්දේ.... රතු පාට à·€ිතරමක්....😞 ගම්මු කීවත් කතා දුන්නෙ නෑ බත් කටක් à·„ැමදාම ඇය එද්දී ගේනවා මසවුලක්... මහත්තයෝ ඇර බලමු බෑග් එක අපි ටිකක් මේ මගේ අම්ම නම් තිබෙනු ඇත මසවුලක් *අනූ බණ්ඩාර* ✍️